එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/03/2010

අරුම පුදුම කෙහෙල් කැනක්.

මෙන්න මම ඔයාලට ගමකට කන්න දෙන්න පුලුවන් කෙසෙල් කැනක් ගෙනාව. මෙක මම හොයාගත්තෙ මුහුනු පොතෙන්. මෙක ඉදුනහම ඔයාලටත් ඇවරිය, ඇවරිය එවන්නම්කො.ඒ එක්කම මේවටත් ගිහින්, උත්තර දෙන්න පුලුවන්ද?, බලන්නකො.

1. එකවර ගැටලු 2 ක්.
2. රාජාලියන් කීයක් ඉන්නවද?

8 comments:

  1. තරහ වෙන්න එපා කිවුවට,මේක Edit කරපු පින්තූරයක් බව හොදටම පේනවනෙ.

    ReplyDelete
  2. @ Anonimo ha detto

    කෝ , කොතනද හොඳට පෙනෙන්නෙ.

    ReplyDelete
  3. අපරාදෙ යට කොංකිරීටෙ අයිං කොලානම් තව හත් අටසීයකට කෙහෙල් දෙන්න තිබුන.

    [මේ..ඔයාගෙ බ්ලොග් එකේ බාසාව(1.Lascia il tuo commento
    2.Pubblica commento
    Anteprima) මට වැඩිය තේරෙන්නෑ පුලුවන්නම් ඉංගිරිසිවත් දානවද

    ReplyDelete
  4. @නමක් නැති.
    සමහර විට මේක එඩිට් කල එකක් වෙන්න පුලුවන්. හැබැයි මටනම් හොයන්න බෑ. ඒක නිසාමයි මම මේක ඔයාලට ඉදිරිපත් කලේ. ස්තූතියි ඔයාට.

    @චානක අරුණ මුනසිංහ.
    මගෙ අනන්න්‍යතාවය සඳහා ඔබ ඉදිරිපත් ඌවාට කොහොම ස්තූති කරන්නද මන්ද. එල.. එල..

    ReplyDelete
  5. @සසීන්ද්‍ර වීරසිංහ
    ඇත්ත තමා. කෙහෙල් මුව තාම ඉවර නෑ.
    1.Lascia il tuo commento
    2.Pubblica commento
    3.Anteprima
    මෙම බාෂාව ඉතාලි බාෂාව වේ.
    1. ඔබේ කමෙන්ට් එක මෙතෙන්ට දාන්න.
    2. කමෙන්ට් එක ප්‍රසිද්ද කරන්න.
    3. ප්‍රසිද්ද කිරීමට පෙර බැලීමට.
    මේව 100% ක්ම නැතත්, එම අදහස තිබේ.

    ReplyDelete
  6. Ctrl එක press කරගන mouse එකේ බොලේ කරකවලා zoom කරලා බලන්න....මේක නම් Photo shop වලින් නෙවෙයි Paint වලින් edit කරපු එකක් වගේ....

    ReplyDelete
  7. @සමන්.
    අනේ මන්ද සමන්. ඔයා එහෙම කියනවනම්, මත් රැවටිලද?

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.