එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/27/2010

ගෝන්නු කීයක් ඉන්නවද?


මම මීට පෙර ඉදිරිපත් කල "වෘකයන් කීයක් ඉන්නවද?" ට නිවැරදි පිලිතුරු ඊ ලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. ඔයාලට තාමත් අවස්තාව තියනව එයට
මෙතනින් ගොස් පිලිතුරු ඉදිරිපත් කරන්න. අද මම ඉදිරිපත් කරන්නෙ මේ රූප රමුවයි. ඔයාලට දැක්ක ගමන් තේරෙයි මම මොකක්ද අහන්න යන්නෙ කියල. මම අහන්නෙ මෙම රූප රාමුව තුල ගෝනුන් කීයක් ඉන්නවද? උත්සහ කරල බලන්න. ස්තූතියි.

4 comments:

  1. අයියෝ 11 නේ ඉන්නේ...

    /බිඟුවා...!

    ReplyDelete
  2. @බිගුව.
    ඔයාගෙ ගානනම් මට ආවෙ නෑ. මම හරි උත්තරය ඉදිරිපත් කලහම, ඉතිරිව ඔයා පෙන්නන.

    ReplyDelete
  3. @විතරාගි.
    @කේ.ඩී.
    මට කනගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනව ඔයාල දෙන්නගෙම ගාන නෙමේ . ඊට වැඩියි. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.