එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/16/2010

සතුන් කීයක් ඉන්නවද?

මම ඉදිරිපත් කල මුහුනු කීයද? යන ලිපිය වගේ ඒ හා සමාන තවත් ගැටලුවක්..... ම්......නෑ . ප්‍රශ්ණ්යක්.....ම්....... හරි ඔයාලට කැමති දෙයක් හිතා ගන්න පුලුවන්. මේකයි වැඩේ. මම ඉදිරිපත් කල මේ රූපයෙ සත්ව මූනු කීපයක් සැගවී තියනව. මගෙ ප්‍රශ්නය.


1. සත්ව මුහුනු කීයක් තියනවද? (මනුෂ්‍යය මූනුත් සමග.)
2. ඒ මොන සතුන්ද?
3. සැඟවී සිටින්නේ කොහෙද? (උදාහ: අහසෙද? වතුරෙද? කඳු වලද? ආදී වශයෙන්.)


හරි උත්සහ කරල බලමු. බැහැයි කියල අත ඇර දාල යන්න එපා. ඔයාට පේන මොනව හරි ගැන ලියල යන්න . ස්තූතියි.

4 comments:

  1. අහසේ
    හිමවලහ
    කුරුල්ල (උකුස්සෙක් වගෙයි )
    ගැහැනු මූණක්
    මානව /වානර (අදුර ගන්න අපහසුයි හරියටම )

    කදු අතර
    අශ්වය
    නරිය
    මානව/වානර පැහැදිලි මදි

    වතුරේ
    වදුර

    මට නිදිමතයි.... ඉතුරුව තියද කියල උදේට බලන්නම්......

    අයියේ එකම ආකාරයේ ගැටළු කම්මැලියි..... කවලම් ගැටළු තිබුනොත් නම් ආසයි..... මේ ඉතින් මම ගැන කිව්වේ ඈ.... අනිත් අය කොහොමද දන්නෑ........ :)

    ReplyDelete
  2. රූප 6යි.

    අහසෙ,
    කුරුල්ලෙක්
    වලහෙක්
    කාන්තාවක්

    කදු අතර
    නරියෙක්
    අශ්වයෙක්

    ජලයේ
    සිංහ දේනුවක්

    ReplyDelete
  3. @හා පැටික්කි.
    ඔයාගෙ අදහස ගැනත් සලකල බලන්නම්. ස්තූතියි ඔයාට. ආ.... ඒක නෙමේ. බිගූ ගන ආරංචියක් නෑ නේද? බිඟු පැටිය ආවට පස්සෙ කට්ටියව අමතක වෙලා වගේ.

    @විදුර.
    පිලිතුරු දුන් ඔයාටත් ස්තූතියි. නිවැරදි පිලිතුරු, ලිපියකින් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  4. @හා පැටික්කි.
    ඔයාගෙ අදහස ගැනත් සලකල බලන්නම්. ස්තූතියි ඔයාට. ආ.... ඒක නෙමේ. බිගූ ගන ආරංචියක් නෑ නේද? බිඟු පැටිය ආවට පස්සෙ කට්ටියව අමතක වෙලා වගේ.

    @විදුර.
    පිලිතුරු දුන් ඔයාටත් ස්තූතියි. නිවැරදි පිලිතුරු, ලිපියකින් බලාපොරොත්තු වන්න.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.