එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/18/2010

"සතුන් කීයක් ඉන්නවද?" පැණයට පිලිතුරු.



මම මේ පින්තූරයෙ සතුන් සිටිනා තැන් කලු රවුමකින් පෙන්නා තියෙනව. ඔයාලට පැහැදිලි ඇතයි මා සිතනවා.
මම ඉදිරිපත් කල "ගණිතමය ගැටලුව 20" ට තවමත් පිලිතුරු දීමට අවස්තාව තියනව. එයට කපටි මොලයත් පාවිච්චි කරන්න වෙනව. එහි හැම දිනයකටම, දාදු කැට දෙකම යොදා ගැනෙනව.
එම ගැටලුවට
මෙතනින් යන්න.

2 comments:

  1. මට පෙනුන වානර මූණු නැද්ද එතකොට........ :( :( :) :)

    ReplyDelete
  2. @හා පැටික්කි.
    ඔයා කියන විදිහට වානර මූන අපි හිතින් මවා ගන්න වෙනව. ඒක අනිත් මුහුනු තරන් පැහැදිලි නෑ. ඔලුවක් නෑ. නහය කට එහෙම පිලිවෙලකට නෑ. එහෙම නේද? ස්තූතියි නංගිට. (ඔයා මට අයියෙ කියන නිසා මම ඔයාට නංගි කීව. කමක් නෑ නේද?)

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.