එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/15/2010

මුහුනු කීයක් තියනවද? (2) ට පිලිතුරු.

මම මට පේන මූනු රවුම් කරල තියනව. ඒ අනුව මුහුනු 15 ක් තියනව. තව මූනු වගේ හොයාගන්න අමාරු අපැහැදිලි මුහුනුත් නැතුවම නෙමේ. ඒ විදිහෙ 2 ක් රතු වලින් රවුම් කරල තියනව. මට වඩා හොඳ පිලිතුරු තියනවනම් පෙන්නල, ටොක්කක් ඇනල යන්න. ස්තූතියි.

4 comments:

  1. ඒ වැඩෙත් නරකම නෑ....... මට එක මූණනේ අඩු උනේ...... හිහ්........

    ReplyDelete
  2. @හා පැටික්කි.
    ඔයාටද මූනක් අඩු උනේ, ඔයාගෙ පිලිතුරටද?

    ReplyDelete
  3. මට එක මුනක් හම්බවුනා!!! මුලින්ම ටොක්කක් ඇනගන්න... ඔතන තියෙන ලොකුම මුනේ නහයට හරි කෙලිං වම් පැත්තේ මුනූ 2ක් තියෙනවා... ඔයා 1කයි mark කරලා තියෙන්නේ!! (mark කරලා තියෙන එකට හරි කෙලින් වම් පැත්තේ ඇති) :)

    ReplyDelete
  4. @මීය.
    ඔයා කිව්ව නිසා මම ටොක්කක් ඇන ගත්ත. පස්සෙ මූන හොයද්දි, ඒක මම රතු වලින් මාක් කලා වගේ එකක්. ඒක මම දැක්ක. එතන තව මූනක් තියනව ඒකත් එක්කම. තව දකුනු අත පැත්තෙ උඩම පිරිමි මූනට වම් පැත්තෙනුත්, ලාවට එකක් තියනව. මම දාපු පිලිතුරු ලිපියෙ මම මේ ගැන සදහන් කරල තියනව. කෙසේ වෙතත් ඔයාටත් ස්තූතියි, මට ටොක්කක් ඇන්නට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.