"මුහුනු කීයක් තියනවද?" පලමු ලිපියට හොඳ ප්රතිචාර තිබුන නිසා, මම කල්පනා කලා එහි දෙවන ලිපියත් ඉදිරිපත් කරන්න ඕන කියල.
බලන්න මේ චිත්රය. ඔයාලට කියන්න පුලුවන්ද මෙම චිත්රයෙ මිනිස් මූනු කීයක් තියනවද කියල. උත්සහ කරල බලන්න. සමහර විට එක එක්කෙනාගෙ පිලිතුරු වෙනස් වෙන්න පුලුවන්. ඒකට කමක් නෑ අපි උත්සහ කරල බලමු.
14 ක් හොයාගන්න පුලුවන් උනා මට නම්.....
ReplyDeleteඅනේ මට පෙනුනෙ 11යිනෙ. :(
ReplyDelete15යි !!
ReplyDelete@හා පැටික්කිට,
ReplyDeleteමේ මූනු නිකං හොල්මන් වගේ නේද? හිහ්....හිහ්..... ස්තූතියි ඔයාට.
@මාදවට,
හොඳට බලන්න. ඒතකොට පෙනෙයි. ස්තූතියි ඔයාට.
@බාග්යට,
ඔයා මාරයිනෙ, බලමු නිවැරදි පිලිතුරෙන්, කව්ද හරි කියල.