එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/13/2010

මුහුනු කීයක් තියනවද? (2)

"මුහුනු කීයක් තියනවද?" පලමු ලිපියට හොඳ ප්‍රතිචාර තිබුන නිසා, මම කල්පනා කලා එහි දෙවන ලිපියත් ඉදිරිපත් කරන්න ඕන කියල.
බලන්න මේ චිත්‍රය. ඔයාලට කියන්න පුලුවන්ද මෙම චිත්‍රයෙ මිනිස් මූනු කීයක් තියනවද කියල. උත්සහ කරල බලන්න. සමහර විට එක එක්කෙනාගෙ පිලිතුරු වෙනස් වෙන්න පුලුවන්. ඒකට කමක් නෑ අපි උත්සහ කරල බලමු.

4 comments:

  1. 14 ක් හොයාගන්න පුලුවන් උනා මට නම්.....

    ReplyDelete
  2. අනේ මට පෙනුනෙ 11යිනෙ. :(

    ReplyDelete
  3. @හා පැටික්කිට,
    මේ මූනු නිකං හොල්මන් වගේ නේද? හිහ්....හිහ්..... ස්තූතියි ඔයාට.

    @මාදවට,
    හොඳට බලන්න. ඒතකොට පෙනෙයි. ස්තූතියි ඔයාට.

    @බාග්‍යට,
    ඔයා මාරයිනෙ, බලමු නිවැරදි පිලිතුරෙන්, කව්ද හරි කියල.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.