1.සීයගේ දකුණු පැත්තේ ඇහි බම2.බබාගේ නහය3.පුටු ඇන්දේ ලොකු රැල්ලක් තියෙන තැනක් තියනව4.සීයගේ වම් කකුලේ සපත්තුවේ එක කොටුවක් ඈත් වෙලා5.බබාගේ ගවුමේ සායේ එක තිතක් වැඩි තැනක් තියනව6.සීයගේ තොප්පියේ තියන පුලුන් බෝලේ වෙනස්7.සීයගේ තොප්පියේ දකුණු ඇහි බැම ලඟ පුංචි ගැට්ටක් තියෙනව
@ හා පැටික්කි.ඔයාගෙ පිලිතුරු හරි . ස්තූතියි ඔයාට පිලිතුරු ලිවීම ගැන. :t
අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.
1.සීයගේ දකුණු පැත්තේ ඇහි බම
ReplyDelete2.බබාගේ නහය
3.පුටු ඇන්දේ ලොකු රැල්ලක් තියෙන තැනක් තියනව
4.සීයගේ වම් කකුලේ සපත්තුවේ එක කොටුවක් ඈත් වෙලා
5.බබාගේ ගවුමේ සායේ එක තිතක් වැඩි තැනක් තියනව
6.සීයගේ තොප්පියේ තියන පුලුන් බෝලේ වෙනස්
7.සීයගේ තොප්පියේ දකුණු ඇහි බැම ලඟ පුංචි ගැට්ටක් තියෙනව
@ හා පැටික්කි.
ReplyDeleteඔයාගෙ පිලිතුරු හරි . ස්තූතියි ඔයාට පිලිතුරු ලිවීම ගැන. :t