මමත් නොදැනිම මගේ මේ "ගමක නමක්" ලිපි පෙල ඉතා සාර්තක වේගන යනව. එයට මුලින්ම ස්තූති කරන්න ඕනෙ ඔයාලට. ඔයාලගෙ සහයෝගය මගෙ ඉදිරි ගමනට දිරියක්.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
වෙහෙරමලේ
ReplyDeletekothmale
ReplyDelete-
Vampire...
කොත්මලේ
ReplyDeleteකොත්මලේ
ReplyDeleteKoth-ma-le
ReplyDeleteකොත්මලේ
ReplyDelete@ එස්.එල්. :p
ReplyDeleteඔයා මුල් ඉඟිය වරද්දල.
@ නමක් නැති ඔබ. :t
@ චාණක. :t
@ ගිහාන්. :t
@ අසංග. :t
@ සෝමලාල්. :t
ඔයාල පස් දෙනාගෙ පිලිතුරු හරි. සියලු දෙනාටම ස්තූතියි.