ඔන්න මම වන්දනා චාරිකාව නිමවෙලා ගෙදර ආවා. අද මම ගමක නමක් 40ත් අරගෙනයි ආවෙ. චාරිකාවෙ විස්තර නිමාඩු පාඩුව ඔයාලට කියන්නම්. එතකන් මේක බලනනකො.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
නාඋල
ReplyDelete@ ඉෂාර.
ReplyDeleteඉෂාර මුල්ම පිලිතුර ඔබෙන්. එය නිවැරදියි. ස්තූතියි.s :t
නාඋල
ReplyDelete@ අසන්ග.
ReplyDeleteඔයාගෙ පිලිතුරුත් හරි. ස්තූතියි. :t
නාඋල නේද?
ReplyDelete@ පුබුදු.
ReplyDeleteඔයත් හරි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි. :t
නාඋල
ReplyDelete@ සෝමලාල්.
ReplyDeleteඔයත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි. :t