මෙයත් ගමක නමක් 33 වගේ. අපැහැදිලිනම් ගිහින් බලන්න.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
පලමු ඉඟියෙන් අදහස් වෙන වචෙනම තව විදිහකට කියනවනම්, අපි කාට හරි දානයක් දෙන්නෙ, ....කර ගන්න. :p
ReplyDeleteපිලියන්දල :)
ReplyDeleteයට ඊතල ටිකෙන් තමා වැඩේ ඩයල් උනේ..නැත්නම් ඩයල් වෙන්නෙම නෑ.
Piliyandala
ReplyDeletepiliyandala
ReplyDelete@ ග්රෙයි.
ReplyDelete@ එස්.එල්.
@ මැනික්.
ඔයාල තිදෙනම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි.
පිළියන්දල. :b :b
ReplyDelete@ ළමයා.
ReplyDeleteඔබේ පිලිතුරත් නිවැරදියි.ස්තූතියි.
පිලියන්දල
ReplyDelete@ සෝමලාල්.
ReplyDeleteඔබේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි.