ඔන්න මම අද කාලෙකල පස්සෙ ගනිත ගැටලුවක් ඉදිරිපත් කරන්න යනව. මෙම ගැටලුව මීට කලින් පොඩ්ඩක් වෙනස් විඩිහකට අහස කරා බ්ලොග් එක කරන විදුල හසරංග ඉදිරිපත් කර තිබුන.
හරි දැන් මගෙ ගැටලුව ඉදිරිපත් කරන්නයි යන්නෙ. එක සමාන රත්තරන් බෝල 27 ක් තියනව ඉන් එකක් බරින් අඩුයි. ඒක බැලූ බැල්මට හොයන්න බෑ. ඒක හොයන්න ඉහත රූපයෙ තියන තරාදියක දාල කිරල බලන්න ඕන. මම අහන්නෙ බර අඩු රත්තරන් බොලය හොයාගන්න,
1 මේ තරාදියෙන් කී පාරක් කිරන්න ඕනද?
2 කිරන්නෙ කොහොමද?
mmmmmmm mee mokadha
ReplyDelete3 times
ReplyDelete1st 9 in a group leaving 9 aside
2nd 3 in a group leaving 3 aside
3ed 1 each leaving one aside
4 සැරයයි.
ReplyDeleteමුලින්ම තරාදියෙ දෙපැත්තට බෝල 13-13 දමනවා.පසුව බර අඩු පැත්තේ ඒවා 6-6 ලෙස නැවත තරාදියට දමනවා.නැවතත් බර අඩු පැත්තේ ඒවා 3-3 ලෙස දමනවා.ඉන් පසු 1-1 ලෙස දමා අඩු බර බෝලය සොයා ගන්නවා.
@ එස්. එල්.
ReplyDeleteඔයාගෙ පිලිතුර හරි. ස්තූතියි කමෙන්ට් එකට.
@ සෝමලාල්.
ඔයාගෙ පිලිතුරට වඩා නිවැරදියි එස්. එල්. ගෙ පිලිතුර. ඔයාටත් ස්තූතියි.
:t