එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/21/2010

ගුන කිරීම ගැන විග්‍රහයක, දෙවැන්න.

මම මේ ලිපිය පල කරන්න අදහස්කලේ නමක් නැති පාතකයෙක් මගෙන් කල ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙසයි. "හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක්" යන මාතෘකාව යටතේ රන්සුර ලියූ ලිපියක් කියවා ඊට සමාණව ලියූ මගෙ ලිපියක් ගැන විස්තර, ලින්ක් එකකුත් සමග මම කමන්ට් එකකින්, දැන්වුව. එම ලිපිය කියවූ කෙනෙක් තමා මගෙන් මෙම ඉල්ලීම කෙරුවෙ. මෙම රූප සටහන් බලා ඔයල මෙය තේරුම් ගනීයයි මා සිතමි. මගෙ පලමු ලිපියට මෙතනින් යන්න.

2 comments:

  1. oyage lipiya ela..........

    mata podi udawwak one........kiyannakobalanna oya oya uda tiyena tabs damme kohomada කියල(නිවස,ජේසුගෙ සම්ප්‍රම්තිය)........

    ReplyDelete
  2. @ නමක් නැති ඔබ.
    ඔයා මට විහිළු කරනවද? නැත්නම් ඇත්තටමද? මම කියන්නම්. මේක මම දා ගන්න හැටි හොයා ගත්තෙ සෑම්ගෙ අඩවියෙන්. ස්තූතියි අගය කිරීම ගැන.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.