එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/22/2010

ගමක නමක් 30.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

2 comments:

  1. අද නම් ටිකක් අමාරුයි වගේ... කටුනායකද?

    ReplyDelete
  2. @ මැණික්.
    ඔයා ගැන කියන්න සතුටුයි. අද ඔයා විතරමයි පිලිතුරු ඉදිරිපත් කර තිබුනෙ. ඔබේ පිලිතුරත් හරි. ස්තූතියි. :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.