එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/08/2010

ගමක නමක් 7.

ගමක නමක් 7 ත් ඉදිරිපත් කරන්නයි යන්නෙ. හැබැයි ඒක ගමක් නෙමේ ගම් දෙකක්. ඒකට හේතුව තමයි. මේ ගම් දෙකේම තියන ඉඟි වලින් යම් ඉඟියක් මීට කලින් එකක සටහන් වෙලා තිබීමයි. ඉතින් මේක විසඳන ආකාරය මීට කලින් ගැටලු වලදි සඳහන් කරල තියනව. ඔයාලට අපැහැදිලිනම්, මෙතනින් ගිහින් බලන්න. වෙනද වගේම උත්සහ කරල බලන්න.

3 comments:

  1. කුරුවිට
    තණමල්විල

    ReplyDelete
  2. Lakshika Gayal8/8/10 3:16 AM

    මාත් හිතන්නේ කුරුවිට
    තණමල්විල

    ReplyDelete
  3. @ අරුණ.
    හැමදාම වගේ අදත් ඔබ මුලින්ම පිලිතුරු සපයල තියනව. ස්තූතියි.
    @ ලක්ෂිකා ගයාල්.
    පිලිතුරු. ලිව්වට ඔයාටත් ස්තූතියි.
    :b

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.