එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/09/2010

ගමක නමක් 10.

මම මුලින් ඉදිරි පත් කල හම එහෙකම තිබුනෙ ඉඟි දෙකක් හෝ තුනක් පමනයි. ඒත් ගමක නමක් 10 ට මම තෝර ගත්ත ඉඟි හතරක එකක්.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

15 comments:

  1. මුල්ම ඉඟිය අමාරුයි වගේ පේනව. මම පොඩි උදව්වක් කරන්නම්. අපි කුරුල්ලන්ට ගල් විදීමට ගන්නා කැටපොලය (දුන්න.) ගසක ......වක් සහිත අත්තක් කපා සාදා ගත හැක.

    ReplyDelete
  2. @ විහඟ ගීතය.
    ඔයාගෙ පිලිතුර වැරදියි. අකුරු 8 ක් එන්න ඕන. තව පාරක් උත්සහ කරල බලන්න. ස්තූතියි. :

    ReplyDelete
  3. Karu-Wala-Gas-Wila

    By the way, I think your clues for Han-Waella is appropriate; I just us missed that. keep these coming!

    ReplyDelete
  4. Or it should be Karu-Wala-Gas-Waewa. But I think there is a Karu-Wala-Gas-Villa in southern Sri Lanka too.

    ReplyDelete
  5. @ එස්. එල්.
    ඔයාගෙ උත්තරේ අන්තිම ඉඟිය වරදියි. තව සැරයක් උත්සහ කරල බලන්න. ස්තූතියි. :p
    @ බන්ඩාර.
    ඔයාගෙ පිලිතුරු නිවැරදියි. ස්තූතියි ඔබටත්. :b

    ReplyDelete
  6. @ එස්. එල්.
    ඔයාගෙ උත්තරේ දැන් හරි. හොඳ උත්සහයක්.
    :t

    ReplyDelete
  7. @ උන්නැහේ.
    ඔන්න ඔයාගෙ පිලිතුරත් මට ලැබුන. ඔයත් හරි. ස්තූතියි ඔබටත්. :b

    ReplyDelete
  8. @ අරුණ.
    ඔයත් නිවැරදිව පිලිතුරු දී තිබෙනව. ස්තූතියි ඔබටත්. :t

    ReplyDelete
  9. Karu wala gas wewa

    -AD

    ReplyDelete
  10. @ කාංචන දිනුක.
    ඔයාට පේනව ඇතිනෙ මොකක්ද වැරැද්ද කියල. ස්තූතියි ඔයාට.
    @ නමක් නැති ඔබ.
    ස්තූතියි, නිවැරදිව පිලිතුරු ඉදිරිපත් කලාට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.