එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/09/2010

ගමක නමක් 10.

මම මුලින් ඉදිරි පත් කල හම එහෙකම තිබුනෙ ඉඟි දෙකක් හෝ තුනක් පමනයි. ඒත් ගමක නමක් 10 ට මම තෝර ගත්ත ඉඟි හතරක එකක්.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

17 comments:

  1. මුල්ම ඉඟිය අමාරුයි වගේ පේනව. මම පොඩි උදව්වක් කරන්නම්. අපි කුරුල්ලන්ට ගල් විදීමට ගන්නා කැටපොලය (දුන්න.) ගසක ......වක් සහිත අත්තක් කපා සාදා ගත හැක.

    ReplyDelete
  2. @ විහඟ ගීතය.
    ඔයාගෙ පිලිතුර වැරදියි. අකුරු 8 ක් එන්න ඕන. තව පාරක් උත්සහ කරල බලන්න. ස්තූතියි. :

    ReplyDelete
  3. Karu-Wala-Gas-Wila

    By the way, I think your clues for Han-Waella is appropriate; I just us missed that. keep these coming!

    ReplyDelete
  4. කරුවලගස්වැව

    ReplyDelete
  5. Or it should be Karu-Wala-Gas-Waewa. But I think there is a Karu-Wala-Gas-Villa in southern Sri Lanka too.

    ReplyDelete
  6. @ එස්. එල්.
    ඔයාගෙ උත්තරේ අන්තිම ඉඟිය වරදියි. තව සැරයක් උත්සහ කරල බලන්න. ස්තූතියි. :p
    @ බන්ඩාර.
    ඔයාගෙ පිලිතුරු නිවැරදියි. ස්තූතියි ඔබටත්. :b

    ReplyDelete
  7. @ එස්. එල්.
    ඔයාගෙ උත්තරේ දැන් හරි. හොඳ උත්සහයක්.
    :t

    ReplyDelete
  8. @ උන්නැහේ.
    ඔන්න ඔයාගෙ පිලිතුරත් මට ලැබුන. ඔයත් හරි. ස්තූතියි ඔබටත්. :b

    ReplyDelete
  9. @ අරුණ.
    ඔයත් නිවැරදිව පිලිතුරු දී තිබෙනව. ස්තූතියි ඔබටත්. :t

    ReplyDelete
  10. කරුවලගස්විල

    ReplyDelete
  11. Karu wala gas wewa

    -AD

    ReplyDelete
  12. @ කාංචන දිනුක.
    ඔයාට පේනව ඇතිනෙ මොකක්ද වැරැද්ද කියල. ස්තූතියි ඔයාට.
    @ නමක් නැති ඔබ.
    ස්තූතියි, නිවැරදිව පිලිතුරු ඉදිරිපත් කලාට.

    ReplyDelete
  13. ක අකුරුවලින් ගමක නමක්

    ReplyDelete
  14. ක අකුරුවලින් ගමක නමක්

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.