එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/13/2010

ගමක නමක් 15.

ගමක නමක් 15 ත් ගෙනාව. මෙහි විශේෂත්වයක් තියනව. ඉදිරිපත් කල ගම් දෙකේම අන්තිම ඉඟිය වෙනස් ආකාරයක එකක්. හැබැයි ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. බලමු මේකටත් උත්සහයක් දාල.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

6 comments:

  1. Kola-Mba (Colombo :-D you could have used Mango for Amba)

    Mung-Dala-Ma

    ReplyDelete
  2. 1. කොළඹ

    2. මුන්දලම

    ReplyDelete
  3. 1. කොළඹ
    2. මූන්දලම

    (මුන්දලමද? මූන්දලමද? ඒ පැත්තේ ඉන්න දන්නා කෙනෙක් කියත්වා.)

    ReplyDelete
  4. kola-mba (colombo)
    mun-dala-ma

    ReplyDelete
  5. @ බන්ඩාර.
    @ කාංචන දිනුක.
    @ උදිත සේනාරත්න.
    @ එරංග.
    ඔයාල සියලු දෙනාම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුනා.
    එස්.එල්. ට කියන්න දෙයක් තියනව. ඔයා යුනිකෝඩ් වල Ba ගහල බලන්න "ඹ" ඕක තමා එන්නෙ. ඔබ හැමෝටම ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.