එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/06/2010

ගමක නමක් 6.

ඔන්න තවත් ගමක්. අංක 6, මීට කලින් එක ටිකක් විතර අමාරු උනා. ඒකට හේතුව මම හිතන්නෙ, ඒ ගම භාවිතයෙ අඩු නිසා වෙන්න ඇති. කෙසේ වෙතත්. කට්ටිය උත්සහ කරල තිබුන. විශේෂයෙන් අරුණ පලමුවෙන් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. පුබුදුටත් මගේ ස්තූතිය. මේකත් උත්සහ කරල බලන්න.

3 comments:

  1. Handa-pana-gala??

    ReplyDelete
  2. @ නමක් නැති ඔබ.
    ඔයා ගොඩක් වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ. ස්තූතියි උත්සහයට. :k
    @ අරුණ.
    ඔයා තමයි හැමදාම මුලින්ම නිවැරදි පිලිතුර ඉදිරිපත් කරන්නෙ. ස්තූතියි, අරුණ. :b

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.