එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/21/2010

ගමක නමක් 29.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

16 comments:

  1. @ අරුණ.
    මේන් ඔයා ආයෙමත් පලවෙනියා. ස්තූතියි. සොරි....... අමතක වුනා, උත්තරයත් හරි.

    ReplyDelete
  2. දංකොටුව

    ReplyDelete
  3. දංකො‍ටුව

    ReplyDelete
  4. @ කාංචන දිනුක. :t
    @ සචින්. :t
    @ බන්ඩාර. :t
    @ එස්.එල්. :t
    @ ළමයා. :t
    ඔයාල සියලු දෙනාගෙම පිලිතුරු නිවැරදියි. ස්තූතියි.

    ReplyDelete
  5. පිටකොටුව

    ReplyDelete
  6. අරුණට අරුණ කියලා අමතන එක හරිම අස්වාභාවිකයි වගේ.. මකරා කිව්වොත් තමයි හිතට දැනෙන්නෙ.....

    ReplyDelete
  7. @ සෝමලාල්.
    ඔයාගෙ පිලිතුර දංකොටුව ලෙස නිවැරදි විය යුතුයි. ස්තූතියි.

    ReplyDelete
  8. @ බන්ඩාර.
    අරුණ කැමති උනොත් මම එලෙස අමතන්නම්. අපි අහමු අරුණගෙන් මොකද කැමතිද, කියල. හැබැයි තව එකක්. ලස්සන කොල්ලෙකුට මකර කියන එකනම් කැත වැඩේ. හික්ස්........

    ReplyDelete
  9. මම මකරා. :e

    අනික කවුරුත් මට අරුණ කියන්නෙ නෑ. නම කියනවනම් කියන්නෙ චාණක කියලා.

    ReplyDelete
  10. @ අරුණ.
    හහ්...හහ්....මරු. දැන් මම මකර කියන්නද? චාණක කියන්නද? තවත් ප්‍රශ්ණයක්.

    ReplyDelete
  11. බ්ලොග් අවකාශයේ ගොඩක් අය මාව දන්නෙ මකරා කියලා. මකරා හරි චාණක හරි දෙකෙන් කැමති එකක් කියන්න. අරුණ කිවුවමනම් සමහර වෙලාවට මෙ මගේ නම කියල මටවත් මතක් වෙන්නෙ නෑ.

    ඒක නෙවෙයි , කියන්නම හිටියෙ තව දෙයක්. බ්ලොග් එකේ උඩින් තියෙනවා නේද ඔරලෝසු ටිකක්. ඒවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. ලිනක්ස් + Firefox වලදිනම් 'non responding script' එකක් warning එකකුත් එනවා. මට හිතෙන විදිහටනම් ඒ ඔරලෝසු වලින් බ්ලොග් එක බලන අයට වැඩි ප්‍රයෝජනයක් නෑ. කොයිකටත් අනිත් අයගෙනුත් අහලා බලන්නකො.

    සමහර දේවල් දැම්මම ලස්සන වුණාට බලන අයට ඒක අනවශ්‍ය කරදරයක්

    ReplyDelete
  12. @ චාණක.
    ඔයා කිව්ව විදිහට ඔරලෝසු ටික අයින් කලා.ඒක මටත් ඇනයක් වෙලා තිබ්බෙ. ස්තූතියි පෙන්නල දුන්නට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.