tag:blogger.com,1999:blog-8302209142481068484.post8992246788291672222..comments2023-06-15T06:57:35.643-07:00Comments on දැනුම බෙදාගමු: ගමක නමක් 29.පීවර්http://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8302209142481068484.post-79722901451316344392010-08-22T23:45:45.279-07:002010-08-22T23:45:45.279-07:00@ චාණක.
ඔයා කිව්ව විදිහට ඔරලෝසු ටික අයින් කලා.ඒක ම...@ චාණක.
ඔයා කිව්ව විදිහට ඔරලෝසු ටික අයින් කලා.ඒක මටත් ඇනයක් වෙලා තිබ්බෙ. ස්තූතියි පෙන්නල දුන්නට.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-43390179526725315622010-08-22T20:59:59.570-07:002010-08-22T20:59:59.570-07:00බ්ලොග් අවකාශයේ ගොඩක් අය මාව දන්නෙ මකරා කියලා. මකරා...බ්ලොග් අවකාශයේ ගොඩක් අය මාව දන්නෙ මකරා කියලා. මකරා හරි චාණක හරි දෙකෙන් කැමති එකක් කියන්න. අරුණ කිවුවමනම් සමහර වෙලාවට මෙ මගේ නම කියල මටවත් මතක් වෙන්නෙ නෑ.

ඒක නෙවෙයි , කියන්නම හිටියෙ තව දෙයක්. බ්ලොග් එකේ උඩින් තියෙනවා නේද ඔරලෝසු ටිකක්. ඒවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. ලිනක්ස් + Firefox වලදිනම් 'non responding script' එකක් warning එකකුත් එනවා. මට හිතෙන විදිහටනම් ඒ ඔරලෝසු වලින් බ්ලොග් එක බලන අයට වැඩි ප්‍රයෝජනයක් නෑ. කොයිකටත් අනිත් අයගෙනුත් අහලා බලන්නකො.

සමහර දේවල් දැම්මම ලස්සන වුණාට බලන අයට ඒක අනවශ්‍ය කරදරයක්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-61491506165290530842010-08-22T02:03:36.330-07:002010-08-22T02:03:36.330-07:00@ අරුණ.
හහ්...හහ්....මරු. දැන් මම මකර කියන්නද? චාණ...@ අරුණ.
හහ්...හහ්....මරු. දැන් මම මකර කියන්නද? චාණක කියන්නද? තවත් ප්‍රශ්ණයක්.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-40881859899270349932010-08-22T01:46:35.940-07:002010-08-22T01:46:35.940-07:00මම මකරා. :e
අනික කවුරුත් මට අරුණ කියන්නෙ නෑ. නම ක...මම මකරා. :e

අනික කවුරුත් මට අරුණ කියන්නෙ නෑ. නම කියනවනම් කියන්නෙ චාණක කියලා.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-89749561284464321862010-08-22T01:33:18.729-07:002010-08-22T01:33:18.729-07:00@ බන්ඩාර.
අරුණ කැමති උනොත් මම එලෙස අමතන්නම්. අපි අ...@ බන්ඩාර.
අරුණ කැමති උනොත් මම එලෙස අමතන්නම්. අපි අහමු අරුණගෙන් මොකද කැමතිද, කියල. හැබැයි තව එකක්. ලස්සන කොල්ලෙකුට මකර කියන එකනම් කැත වැඩේ. හික්ස්........පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-16050797594591450342010-08-22T01:29:31.594-07:002010-08-22T01:29:31.594-07:00@ සෝමලාල්.
ඔයාගෙ පිලිතුර දංකොටුව ලෙස නිවැරදි විය ය...@ සෝමලාල්.
ඔයාගෙ පිලිතුර දංකොටුව ලෙස නිවැරදි විය යුතුයි. ස්තූතියි.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-36318049249447312402010-08-21T21:36:16.403-07:002010-08-21T21:36:16.403-07:00අරුණට අරුණ කියලා අමතන එක හරිම අස්වාභාවිකයි වගේ.. ම...අරුණට අරුණ කියලා අමතන එක හරිම අස්වාභාවිකයි වගේ.. මකරා කිව්වොත් තමයි හිතට දැනෙන්නෙ.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-7027699336476561512010-08-21T21:20:55.627-07:002010-08-21T21:20:55.627-07:00පිටකොටුවපිටකොටුවSomalalhttps://www.blogger.com/profile/11036363745468504347noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-68526805480801188342010-08-21T12:10:56.544-07:002010-08-21T12:10:56.544-07:00@ කාංචන දිනුක. :t
@ සචින්. :t
@ බන්ඩාර. :t
@...@ කාංචන දිනුක. :t
@ සචින්. :t
@ බන්ඩාර. :t
@ එස්.එල්. :t
@ ළමයා. :t
ඔයාල සියලු දෙනාගෙම පිලිතුරු නිවැරදියි. ස්තූතියි.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-41205574747208465162010-08-21T10:24:05.097-07:002010-08-21T10:24:05.097-07:00දංකොටුව..දංකොටුව..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-6596942931555644742010-08-21T09:56:43.632-07:002010-08-21T09:56:43.632-07:00Dam-Kotu-VaDam-Kotu-VaSLhttps://www.blogger.com/profile/08266572701047720595noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-85646731211702674982010-08-21T09:35:53.133-07:002010-08-21T09:35:53.133-07:00dhankotuwadhankotuwaAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-84482618519676638532010-08-21T09:35:04.884-07:002010-08-21T09:35:04.884-07:00දංකොටුවදංකොටුවSachinhttp://www.slwea.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-85956040999795295682010-08-21T09:33:06.462-07:002010-08-21T09:33:06.462-07:00දංකොටුවදංකොටුවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-74757912910081309412010-08-21T09:27:18.249-07:002010-08-21T09:27:18.249-07:00@ අරුණ.
මේන් ඔයා ආයෙමත් පලවෙනියා. ස්තූතියි. සොරි...@ අරුණ.
මේන් ඔයා ආයෙමත් පලවෙනියා. ස්තූතියි. සොරි....... අමතක වුනා, උත්තරයත් හරි.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-8302209142481068484.post-202686776471170762010-08-21T09:19:40.563-07:002010-08-21T09:19:40.563-07:00දංකොටුවදංකොටුවChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com