එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/25/2010

වෘකයන් කීයක් ඉන්නවද?

ඔන්න ඔයාලට, තවත් රූප රාමුවක් අරගෙන ආව. මෙම රූප රාමුව තුල වෘකයන් කීයක් සිටීද? පුලුවන්නම් හොයන්න. හැබැයි හිතුනු හිතුනු ගණන් කියන්න බෑ, හරිද? ට්‍රයි කරල බලන්න.

4 comments:

  1. Admin - Trix Hunter25/6/10 9:43 AM

    9

    ReplyDelete
  2. @ඇඩ්මින්.
    වැරදියි. ඔයා ආයෙ හොඳට බලන්න. ස්තූතියි.

    ReplyDelete
  3. අයියෝ 15 නේ ඉන්නේ...
    බිඟුවා...!

    ReplyDelete
  4. @බිගුව.
    ඔයාගෙ ගානනම් මට ආවෙ නෑ. මම හරි උත්තරය ඉදිරිපත් කලහම, ඉතිරිව ඔයා පෙන්නන.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.