එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/20/2010

මෙම රූපයේ සතුන් කීයක් සිටීද?






















අද ඉරිද. මම හිතනව, අද ගොඩක් දෙනෙක් සයිබර් අවකාශෙ සැරිසරන දවස කියල. ඒ නිසා අද මම මෙම ප්‍රශ්ණයට වැඩි පිලිතුරු ප්‍රමානයක් බලාපොරොත්තු වෙමි. කලාව කියන්නෙ හරිම සුන්දර දෙයක්, එය විඳින කෙනාගෙ මනසෙ ස්වබාවය වෙනස් කිරීමට තරම් කලාවට පුලුවන්. උදාහරනයක් හැටියට, ළමයෙක් නිකම්ම තොටිල්ලක දාල නිදි කරනවට වඩා; දරු නැලවිලි ගීයක් කියා ඒ ළමයව ඉක්මනින්ම නිදිකරවන්න පුලුවන්.
ම්...... කතාව විතරයිනේද?
හරි මම දැන් ප්‍රශ්ණයට බහින්නම්. ඉහත තියන රූපයෙන් මම ප්‍රශ්ණ කීපයක් අහනව. හරිම ලේසියි. ඔයාලට තියෙන්නෙ ඒවට පිලිතුරු සපයන්න.
1. මෙම චිත්‍රය ඇන්ද කෙනා, පෙන්නන්න උත්සහ කරන්නෙ කුමක්ද?
2. මෙම චිත්‍රයේ සතුන් කීදෙනෙක් සිටීද?
3. සතුන්ගේ නම් ආසන්න වශයෙන් සදහන් කරන්න.
ගැටලුව වැටහුනානම් උත්සහ කර බලමු, ස්තූතියි.

3 comments:

  1. අම්බෝ.. මේකෙ ඉන්න සත්තු ටික ගනන් කරන කොට අද දවසම ඉවර වෙනවා ශුවර්...!! මම විනාඩි 30 ක් විතර ගනන් කරන්න ට්‍රියි කරා... !! දෙවනි පාර ගනන් කරන කොට තව මොකෙක් හරි වැඩි වෙනවා...!! අම්මෝ මේක හරියන වැඩක් නෙවේ...!! පන යන වැඩක්...!!!

    ReplyDelete
  2. @මහසෝන.
    ඔයා පුලුවන්නම් මේ රූපෙන් පෙන්නනෙ මොකක්ද, කියලවත් කියන්න. හිත හදන්න හරි දාපු කමෙන්ට් එකට ස්තූතියි.

    ReplyDelete
  3. මම බැලුවා..මට ආවේ 26ක්...හරිද?

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.