එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/20/2010

රොමියො, ජුලියට් කතාවෙ එන ජුලියට්ගෙ ගෙදරට යමු.




අද මම ඔයාලව එක්කගෙන යනව ඉතාලියෙ වෙරෝන නගරයෙ, රෝමියො ජුලියට් කතාවෙ එන ජුලියට්ගෙ ගෙදරට. මෙම වීඩියෝ එකෙන් හැම දෙයක්ම නරඹන්න පුලුවන්. මෙහි තියන ඇඳ, ඇඳුම්, අනිකුත් බඩු මූට්ටු එයාල පාවිච්චි කරපුව. මම මේ ඉදිරිපත් කරන ෆොටෝ එකකින් ජුලියට් පාවිච්චි කල සඳලුතලයද, අනික එයාව සිහිවෙන හදපු පිලිරුවක්. මෙහෙට එන හම කෙනෙක්ම වාගේ ෆොටෝ ගන්නව. ඒ හැම කෙනෙක්ම ඔය පිලිරුවෙ එක පියයුරක් අල්ලගෙන ෆොටෝ ගහනව. අනික් ෆොටෝ එකෙන් ඔයාලට ඒක පෙනේවි. මම ඉන්නෙත් වෙරෝන නගරයෙ. ආ තව දෙයක් කියන්න අමතක වුනා. මේ සඳලුතලෙන් තමයි රොමියෝ ජුලියට් එක්ක ලව් කරන්න ජම්ප් එක දාල තියෙන්නෙ.

1 comment:

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.