එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/19/2010

වීදුරු අශ්වයෙක් හදන හැටි බලමු.


ඔන්න අද මම ඔයාලව එක්කගෙන යනව ඉතාලියෙ වැනිස් නගරයෙ මුරානො කියන කුඩා ගම්මානයට. මගෙ දැනුමෙ හැටියට මුරානො, වීදුරු බඩු හැදීමට, මුලු ලෝකෙම ප්‍රසිද්ද ගමක්. වැනිස් නගරය ඔබ අහල ඇති වතුර මැද  තියෙන්නෙ.බෝට්ටු තමයි බස් වෙනුවට ගමන් පහසුකම් සලසන්නෙ. හරිම සුන්දර නගරයක්. මමනම් තුන් හතර පාරක්ම ගිහින් තියනව. මෙහි විශේෂත්වය තමයි, වැනිස් නරබන්න එන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම යනව මුරානො වීදුරු හදනව බලන්න. මෙන්න දැන් ඔයාලටත් අවස්තාව. මේ ගැන මොනව හරි ලියල යන්න.

5 comments:

  1. ෂා.. හරිම ලස්සනයි. ගොඩාක් ස්තූතියි ඔයා දැකපු මේ ලස්සන දේ අපිත් එක්ක බෙදා ගත්තට..

    ReplyDelete
  2. මේවගෙ අත් දැකීම් හොද ඡායාරූපත් එක්කම බලාගන්න අපිත් කැමතියි.

    ReplyDelete
  3. @ පිටස්තරයා.
    @ ගීතික දිල් රුක්.
    ඔයාලට කියන්න කැමතියි. ඉඩතියන හැටියට තවත් දේවල් ගේනව. ස්තූතියි කමෙන්ට්ස් වලට.

    ReplyDelete
  4. නියමයි කොල්ලො

    ReplyDelete
  5. @ සංජය.
    ස්තූතියි අගය කිරීමත්, ඔයාලගෙ අගය කිරීම් මගෙ ඉදිරි ගමනට දිරියක්. :d

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.