එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/08/2010

ගමක නමක් 9.

මම මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ, ඉතාලි වෙලාවෙන් රෑ 10.45 ට. ඒකියන්නෙ ලංකවෙ වෙලාවෙන් රෑ 2.15 ට. මම මේවට කමෙන්ට් දාන ක්‍රමය වෙනස් කලා. ඒ කියන්නෙ, කමන්ට් මොදරේෂන් කරලයි තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ වෙනද විදිහට පිලිතුරු ඉදිරිපත් කරන්නයි. මම ආයෙත් සටහන් කරන්නම් මේක වෙන්නෙ කොහොමද කියල. ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

තව දෙයක්, කමෙන්ට් මොඩරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහායි.

6 comments:

  1. කලුවැල්ල

    ReplyDelete
  2. කුරුස වැල්ල

    ReplyDelete
  3. ‍කොරළවැල්ල

    ReplyDelete
  4. මම අදහස් කල ගම කවුරුවත් නිවැරදි ලෙස පිලිතුරු දී තිබුනෙ නෑ. මම අදහස් කලේ "හංවැල්ල" යි. ඒහි සම්පූරන වරද මම බාර ගන්නව. ඒකට හේතුව, හං වලට ඔයිට වඩා හොඳ ඉඟියක් ඉදිරිපත් කරන්න තිබුන.
    @ අරුණ. @ එස්. එල්. @ පුබුදු. @ බන්ඩාර. @ සංජු.
    ඔයාල සියලු දෙනාටම ස්තූතියි.
    :n

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.