එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/08/2010

ගමක නමක් 8.

මේකනම් ලේසි ඇති. "ගමක නමක්" මාතෘකාව යටතේ දිගටම ලිපි ඉදිරිපත් කරන එකට හේතුවක් තමයි, මේකට හොඳ ප්‍රතිචාර තියනව. මුලින් ඒවට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුනත්, දැන් දැන් අඩුවේගන යනව. කෙසේ වෙතත් මා සමග ඉන්න ඔයාල ඔක්කමටම ස්තූතියි. මේකටත් උත්සහයක් දීල බලන්න.

7 comments:

  1. Kaduwela

    ReplyDelete
  2. ඔක්කොටම අවස්තාවක් දීම සඳහා කමෙන්ට් මොදරේෂන් දාල තියෙන්නෙ. ඔයාලගෙ පිලිතුර යතා කාලයෙදි ඉදිරිපත් කරමි. ස්තූතියි.

    ReplyDelete
  3. @ අරුණ.
    ඔයාගෙ පිලිතුර නිවැරදියි. ස්තූතියි.
    @ නමක් නැති ඔබ.
    ඔබේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි.
    :b

    ReplyDelete
  4. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ.
    ඔබේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි ඔබටත්.
    :b

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.