එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/21/2010

ගමක නමක් 28.

පලමු ඉඟියනම් ටිකක් අමාරුයි වගෙ. අවස්තාවක් දෙනව බැරි උනොත් උදව් කරන්නම්.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

13 comments:

  1. karuwala gas wewa ????

    ReplyDelete
  2. කිරිල්ලගස්වැව? කිරිල්ල නෙවි වගේ. කෝපිගස්වැව? අනේ මන්දා එහෙම එකක් අහලනම් නෑ. බෑ.

    ReplyDelete
  3. @ ඉෂාර.
    @ කාංචන දිනුක.
    ඔයාල දෙන්නම වැරදියි. මේක පලතුරක්. විශාල ගහක හැදෙන චූටි ගෙඩි. මෙහෙමත් කියන්න පුලුවන්, කොස් ගෙඩියක් මැදින් දෙකට පැලුවම ......දෙකක් එනව නේද? ඔයාලගෙ උත්සහයට ස්තූතියි.

    ReplyDelete
  4. Palu gas wewa ... :)

    Ishara

    ReplyDelete
  5. @ ඉෂාර. :t
    මෙවර ඔබේ පිලිතුරු හරි. ස්තූතියි.
    @ එස්.එල්. :t
    ඔයත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි.

    ReplyDelete
  6. පලුගස්වැව වෙන්න ඕන

    ReplyDelete
  7. පලුගස්තොට

    ReplyDelete
  8. පලුගස්වැව

    ReplyDelete
  9. පලුගස්වැව

    ReplyDelete
  10. @ කාංචන දිනුක. :t
    @ චානක. :t
    @ සෝමලාල්. :t
    ඔබ තිදෙනාත් නිවැරදි පිලිතුරු සපයා තිබුනා ස්තූතියි.

    ReplyDelete
  11. පලුගස්වැව

    ReplyDelete
  12. @ සිතුවිලි මන්ඩිය.
    ඔබගේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි. :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.