එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/20/2010

ගමක නමක් 26.

මේකනම් ටිකක් අමාරුත් වගේ හිතෙනව. අපි බලමු කොහොමද ප්‍රතිචාර කියල.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

9 comments:

  1. @ එස්.එල්.
    මේ වතාවෙ ඔයා ඉදිරියෙන්. පිලිතුරත් හරි. මගේ ස්තූතිය. :t

    ReplyDelete
  2. ගොයම්පයිප්ප

    ReplyDelete
  3. @ නමක් නැති ඔබ.
    අයියෝ මොනවද මේ. මෙහෙම ගමක් නැනෙ. ස්තූතියි ඔබට.
    පොඩි උදව්වක් කරන්නයි යන්නෙ. මුල් ඉඟිය, ඒකාලෙ ගෘහනියන් හස්ත කර්මාණ්තයක් ලෙස යොදා ගත්ත. :p

    ReplyDelete
  4. පන්නල

    ReplyDelete
  5. පන්නල

    ReplyDelete
  6. @ කාංචන දිනූක. :t
    @ සිතුවිලිමන්ඩිය. :t
    ඔබ දෙදෙනාගෙම පිලිතුරු ලැබුනා. ඒවා නිවැරදියි.ඔයාල දෙන්නටම ස්තූතියි.

    ReplyDelete
  7. @ ඉෂාර.
    ඔයත් හරි. ස්තූතියි. :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.