එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/20/2010

ගමක නමක් 25.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

16 comments:

  1. කඩුගන්නාව.

    ReplyDelete
  2. @ අරුණ. :t
    ඔන්න ඔයා මේකෙදිත් මුලින්ම. ස්තූතියි.
    @ ප්‍රසන්න. :t
    ඔයත් හරි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි.

    ReplyDelete
  3. මේකත් බැරියෝ................ :(

    ReplyDelete
  4. @ කාංචන දිනූක.
    උත්සහයක් දාල බලන්න. ස්තූතියි.

    ReplyDelete
  5. කඩුගන්නාව

    ReplyDelete
  6. කඩුගන්නාව... හිහ්...

    ReplyDelete
  7. @ මැණික්.
    ඔයත් හරි උත්තරේ දීල තියනව. ස්තූතියි. :t

    ReplyDelete
  8. @ ළමය.
    ඔයත් හරි පිලිතුරු දී තිබේ. ස්තූතියි. :t

    ReplyDelete
  9. කඩුගන්නාව

    ReplyDelete
  10. @ සෝමලාල්. :t
    @ හා පැටික්කි. :t
    ඔයාල දෙන්නත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුනා. ස්තූතියි.

    ReplyDelete
  11. කඩුගන්නාව

    ReplyDelete
  12. @ සිතුවිලිමන්ඩිය.
    ඔයාව මගේ අඩවියට සාදරයෙන් පිලිගනිමි. ඔයත් හරි පිලිතුරු දී තිබේ. ස්තූතියි. :t

    ReplyDelete
  13. @ ඉන්දික.
    ඔයාගෙ පිලිතුර හරි. හැබැයි පරක්කුයි. ස්තූතියි පරක්කු වී හරි පිලිතුරු ඉදිරිපත් කිරීම ගැන.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.