එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/19/2010

ගමක නමක් 23.

හරිම ලෙහෙසි ගම් දෙකක්. හැමෝම බලපු ගමන් පිලිතුරු ඉදිරිපත් කරයි.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8 comments:

  1. @ හා පැටික්කි.
    මේකට මුල්ම පිලිතුරු දීල තියෙන්නෙ ඔයා. ස්තූතියි. :t

    ReplyDelete
  2. ජාඇල
    දෙහිවල

    ReplyDelete
  3. ජා ඇල
    දෙහිවල

    ReplyDelete
  4. ජාඇල / දෙහිවල

    ReplyDelete
  5. ජාඇල
    දෙහිවල

    ReplyDelete
  6. @ බන්ඩාර. :t
    @ - (නමක් නැත.) :t
    @ ගිහාන්. :t
    @ කාංචන දිනුක. :t
    @ එස්. ඒල්. :t
    ඔයාල සියලු දෙනාම නිවැරදි පිලිතුරු ලබාදී තිබුනා. මා හා අත්වැල් බැඳන් ඉන්න ඔබ සැමට මගේ ස්තූතිය.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.