එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/17/2010

ගමක නමක් 20.

මෙහි දෙවන ඉඟියෙදි, මාව වරදවා තේරුම් ගන්න එපා. ඉඟියක් දීමට පමනක් පාවිච්චි කලෙමි.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

10 comments:

  1. @ අරුණ.
    අදත් මුලින්ම ඔබ. ඔයාගෙ පිලිතුරු වරදෙන්න විදිහක් නෑනෙ. ස්තූතියි.

    ReplyDelete
  2. @ එස්.එල්.
    ඔබේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි.

    ReplyDelete
  3. අත්තනගල්ල :b :b :b :b

    දවසක එක වෙන්න ඕනි කොහොම හරි.. මං එනකොට වැඩ වෙලා ඉවරනේ හනේ.... :h

    ReplyDelete
  4. අත්තනගල්ල
    වරදවා තේරුම් නොගෙන බෑ. :P

    එක නෙවෙයි. බැරිද blog එකේ language එක english කරන්න.

    ReplyDelete
  5. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    @ ළමයා
    @ කාංචන දිනූක
    ඔයාලත් නිවැරදි පිලිතුරු ඉදිරි කර තිබුනා. මගෙ ස්තූතිය.

    ReplyDelete
  6. @ වැම්පයර්.
    ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.