එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/16/2010

ගමක නමක් 19.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

10 comments:

  1. @ අරුණ.
    සහ්... නියමයි. ස්තූතියි නිවැරදි පිලිතුරට. :t

    ReplyDelete
  2. යක්කලමුල්ල

    ReplyDelete
  3. @ කාන්චන දිනුක.
    ඔයාගෙ පිලිතුරත් හරි. ස්තූතියි නිවැරදි පිලිතුරට. :t

    ReplyDelete
  4. යක්කලමුල්ල නේද... :) අද තමයි මේ වැඩේ මොකක්ද කියල දැක්කේ..නියමයි..

    ReplyDelete
  5. @ ඉෂාර.
    ඔයත් නිවැරදියි. ස්තූතිය සමග සාදරයෙන් පිලිගන්නව ඔබව. :t

    ReplyDelete
  6. @ හා පටික්කි.
    ඔයා කාලෙකට පස්සෙ, ඔයා හරි. ස්තූතියි. :t

    ReplyDelete
  7. @ වැම්පයර්
    ඔබගෙ පිලිතුරත් හරි. ස්තූතියි. :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.