එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/15/2010

ගමක නමක් 17.

අද ඉරිදනෙ මම සාමාන්‍ය ගැටලුවක් ගෙනාව. මේක අමාරුත් නෑ. ලේසිත් නෑ.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

11 comments:

  1. කලගෙඩිහේන

    ReplyDelete
  2. අයියෝ කළ දැකපුගමන් මතක්වෙන්නේ කළගෙඩිහේනනේ :p

    ReplyDelete
  3. kalagedihena

    ReplyDelete
  4. kalagedihena

    ReplyDelete
  5. @ පුතා. :t
    @ ප්‍රසන්න. :t
    @ උදිත සේනාරත්න. :t
    @ කංචන දිනුක. :t
    @ නමක් නැති ඔබ. :t
    @ එරන්ග. :t
    ඔයාල සියලු දෙනාම නිවැරදි පිලිතුරු සපයල තිබුන. මට පේන හැටියට ලේසියි වගේ. සියලු දෙනාටම ස්තූතියි.

    ReplyDelete
  6. කළගෙඩිහේන

    ReplyDelete
  7. @ බන්ඩාර. :t
    @ සෝමලාල්. :t
    ඔබ දෙදෙනාත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුනා. මගේ ස්තූතිය.

    ReplyDelete
  8. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.