එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/14/2010

ගමක නමක් 16 හා 101 වන ලිපිය.

මෙම ලිපිය ටිකක් විශේෂ ලිපියක්. පලමු කාරනාව, මෙය මම ලියන 101 වන ලිපියයි. අනිත් කාරනාව, මගේ ගමක නමක් ලිපි පෙලේ අලුත් මුහුනු වරකින් ඉදිරිපත් කරන ලිපියයි.

ඉතින් මුල් කාරනව ගැන කියනවනම්, මම බ්ලොග් එකක් පටන් ගෙන ලියපු පලමු ලිපිය ලියල තියෙන්නෙ, 2010 අප්‍රියල් 2. ඒ මේ දක්වා මාස හතරහමාරක කාලයක් තුල ලිපි 101 ලියල තියනව.

දෙවන කාරනාවෙදි, ගමක නමක් ලිපි පෙල එකම මුහුනුවරකින් ඉදිරිපත් කලේ. මෙම ලිපියෙදි පොඩි වෙනසක් කරල තියනව. රූපයේ උඩින් තියන ලොකු රවුම් ඔයාල අඳුරනව.ඊට යටින් තියන ඊතල සමග පොඩි රවුම් වලින් අදහස් කරන්නෙ, ගමට ඇති අකුරු ප්‍රමාණයයි. මෙහිදී පලමු ඉඟියට 1,2 අකුරු දෙකත්, දෙවන් ඉඟියට 3,4 අකුරු දෙකත්, තුන්වන ඉඟියට 6,7 අකුරු දෙකත්, හතර වන ඉඟියට 5,8,9 යන අකුරු තුනත් යොදා ඇත. ඔයාලට තේරුම් ගැනීමට හැකි වෙතයි මා සිතමි. මේකත් උත්සහ කරල බලන්න.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

11 comments:

  1. දෙහිඅත්තකණ්ඩිය. අපේ මල්ලි කෙනෙක් ඉස්සර කිවුවෙ දෙහිඅත්තකණ්ණාඩිය කියල :f

    ඔබේ ශතකයට මකර අධිරාජයාගේ උණුසුම් සුභපැතුම්

    ReplyDelete
  2. @ අරුණ.
    ඔයා වෙබ් අවකාශෙ සිටීනම් හැමදාම පලවෙනිය ඔයා. හැමදාම දෙන මගේ ස්තූතිය. :m :m :m :m :m :m :m :m :m

    ReplyDelete
  3. දෙහි අත් ත කන්ඩි ය

    දෙහිඅත්තකන්ඩිය

    ReplyDelete
  4. @ නමක් නැති ඔබ.
    නිවැර්දි පිලිතුරු සපයා ඇති ඔබට මගේ ස්තූතිය.

    ReplyDelete
  5. දෙහිඅත්තකණ්ඩිය.

    ReplyDelete
  6. දෙහිඅත්තකණ්ඩිය

    ReplyDelete
  7. @ කාන්චන දිනුක.
    @ බන්ඩාර.
    ඔබ දෙපලගෙත් පිලිතුරු නිවැරදියි. ස්තූතියි.

    ReplyDelete
  8. ඔයාගෙ ලිපි මේ දිනටල කියවන්න බැරිවුනත් 1o1 වන ලිපියට ආවා.. තවත් කාලයක් මේ බ්ලොග්එක කර‍ගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  9. දෙහිඅත්තකණ්ඩිය..

    ReplyDelete
  10. @ ගීත්.
    සුභ පැතුමට ස්තූතියි.

    ReplyDelete
  11. @ චැම්පයර්.
    හරි පිලිතුරු ඉදිරිපත් කල ඔබටත් ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.