එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/12/2010

ගමක නමක් 13.

ඔන්න අදත් වෙනද වගේ ඔයාලට සුපුරුදු ගමක නමක් 13 වන ගැටලුවත් රැගෙන ඔයාල හමුවට මම ආව. අද එකත් ටිකක් අමාරු වෙයි වගේ. මේකෙ අවසාන ඉඟියෙ මුල් අකුර දීර්ග විය යුතුයි. "ඔන්න ඔන්න අපබ්බ්‍රන්සයක් කිව්ව" නේද. එහෙනම් මම උදාහරනයක් කියන්නම්. ඉඟියෙන් ඔයාලට ලැබුන කියමුකො "කට" කියල. එහෙමනම් "කාට" විදිහට නිවැරදි විය යුතුයි.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

9 comments:

  1. @ අරුණ.
    ඔයානම් මාරයි. අදත් ඔයා ත්මයි මුලින්ම නිවැරදි පිලිතුරු දීල තියෙන්නෙ. ස්තූතියි සහෝ.

    ReplyDelete
  2. habaraaduuwa

    ReplyDelete
  3. @ නමක් නැති ඔබ.
    ඔබගේ පිලිතුරත් නිවැරදි බව කිව යුතුයි. ස්තූතියි ඔයාටත්.

    ReplyDelete
  4. @ එස්.එල්.
    @ උන්නැහේ.
    @ රෙහාන්.
    @ උදිත සේනාරත්න.
    ඔබලා සියලු දෙනාම නිවැරදි පිලිතුරු ලබා දී තිබෙනවා. ස්තූතියි.
    :t :t :t :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.