එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/11/2010

ගමක නමක් 12.

ගමක නමක් 12 ත් ඔන්න ගෙනාව. හැබැයි මේකනම් ටිකක් අමාරු වෙයි. ඒක නිසා චූටි උදව්වක් කරන්නම්, මේක අකුරු 6 ක ගමක්. තව උදව් ඕන උනොත් බලමු.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

6 comments:

  1. @ අරුණ.
    ඔන්න මුලින්ම නිවැරදි පිලිතුරු සපයල තියෙන්නෙ ඔයා. ස්තූ... :t

    ReplyDelete
  2. උදව්වක් කරන්නයි යන්නෙ. දෙවන ඉඟිය "කාන්තාවට කියන තවත් නමක්" ලෙස ගන්න. :p

    ReplyDelete
  3. @ එස්.එල්.
    @ බන්ඩාර.
    ඔබ දෙදෙනාම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ඔබ දෙදෙනාටම ස්තූතියි.
    :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.