එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/10/2010

ගමක නමක් 11.

අද මම ඉදිරිපත් කරන්න යන්නෙ, රූප සටහන් 3 කින් ගම් 3ක්. මේ ගම් 3 ම ලේසි නිසා; මම හිතුව 3 ම එකට ඉදිරිපත් කරන්න.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.




කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

14 comments:

  1. උදව්වක් කරන්නයි යන්නෙ. මෙහි මුල්ම ගම් දෙකට පලමු ඉඟිය එකක් දාල තියෙන්නෙ. එනම්, තේ වලට හැරෙන්න අනිත් හම කෑමකටමත්, බීමකටමත්, වගේ දාන දෙයක්. :r

    ReplyDelete
  2. Lunu-Gala

    Lunu-Wila

    Wali-Mada

    ReplyDelete
  3. ලුණුගල
    ලුණුවිල
    වැලිමඩ

    ReplyDelete
  4. @ එස්.එල්.
    ඔයාගෙ පිලිතුර නිවැරදියි. ස්තූ.... :t

    ReplyDelete
  5. ලුණූගල

    ලුණුවිල

    ReplyDelete
  6. @ අරුණ.
    ඔයාගෙ පිලිතුරත් හරි. ස්තූ.... :t

    ReplyDelete
  7. @ හෙරෝ.
    ඔයා ලියපු එකත් හරි. හික්.. හික්.. ස්තූ... :l

    ReplyDelete
  8. ලුණුගල

    ලුඛුවිල

    වැලිමඩ

    ReplyDelete
  9. @ වත්.
    ඔයත් හරි. ස්තූ.. :t

    ReplyDelete
  10. ලුනුගල
    ලුනුවිල
    වැලිමඩ

    ReplyDelete
  11. @ කාංචන දිනුක.
    ඔයත් හරි පිලිතුරු දීල තියෙන්නෙ. ස්තූ... :t

    ReplyDelete
  12. Lunugala, Luniwila and Mawilmada

    ReplyDelete
  13. @ අසංග.
    අනිත් අයගෙ පිලිතුරු දැක්කම, ඔයාගෙ හිරි වැරදි පේනවනෙ, ස්තූතියි උත්සහයට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.