එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/18/2010

සපත්තුවක්, නෑ... ඩී.වී.ඩී ප්ලේයර් එකක්.

ඇත්තටම මේක ප්ලේයර් එකක්. මෙම ප්ලේයර් එකේ තියන වැඩකෑලි වලින් සමහරක් මේ. (CD, DVD, subwoofer ; AM/FM/XM radio, Ham radio,CB; CD-R/RW ; plays mp3, wmp, mpg, avi; ) හබැයි මේක කඩ වල ගන්නනම් තියනවද දන්නෙ නෑ.මොක උනත් ලස්සන නිර්මාණයක්. ඔයාට මොනවද හිතෙන්නෙ මේ ගැන.

5 comments:

  1. අයියේ ඒකනම් මරු හැබැයි කකුලේ දාන්නත් පුලුවන්නම් තවත් මරු......... හිකිස්.......

    ReplyDelete
  2. @හා පැටික්කි.
    කොහොමද, මේ වගේ එකක් සාලෙකට තියන්න. මරු නේද? ස්තූතියි නංගිට.

    ReplyDelete
  3. ඇත්තටම සාලේ තියන්න නම් මරු භාන්ඩේ.

    ReplyDelete
  4. @සමීර.
    මේකෙ සබ්බුපර් එකකුත් තියන නිසා හොඳ හඬකුත් ඇති. ඔයාටත් ස්තුතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.