එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/17/2010

මේක "ෆුට්" සයිකලයක්ද?

මේ බලන්න. කාගෙ උනත් ලස්සන නිර්මාණයක්. මට හිතෙන හැටියට මේක නඩත්තු කරන්න, සාමාන්‍ය පා පැදියකට වඩා වියදමක් යයි. මොකද ටයර් ටියුබ් වලට යන වියදමට වඩා, සපත්තු කුට්ටම් 6 ක් ගන්න යන වියදම වැඩියිනෙ. ඔයාලගෙ අදහසුත්, මෙකට එකතු කරල යන්න. මරු භාන්ඩෙ නේද?

7 comments:

  1. මොනවත් නොලීවට, ඇවිත් ගිය ඔබ සැමට ස්තූතියි.

    ReplyDelete
  2. mage parana sapa walin mamath hada ganda onaa.

    ReplyDelete
  3. @නමක් නැති ඔබට,
    ඔයා ගෙදර ඉන්න අනිත් අයගෙන් ප්‍රවේශම් වෙලා. මොකද, සයිකල් කඩනව කියල ගුටි කන්න වෙයි. හික්ස්...
    ස්තූතියි අදහසට.

    ReplyDelete
  4. හික් හික් මරේ මරු

    ReplyDelete
  5. සිරා වැඩක්

    ReplyDelete
  6. @සහන්.
    @සුමිත්.
    @හසී.
    ඔයාලට ස්තූතියි, අදහස් පලකලාට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.