එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/23/2010

ලක්ෂ ගානක් පාඩු වුනේ නොසැලකිල්ල නිසාද?

මේ චායා රූපය පමණයි මට හොයාගන්න ලැබුනෙ. මේ ගැන විස්තර මට හොයාගන්න බැරි උනා. ඒක නිසා මෙම ගහ කඩා වැටුන එකක්ද, කපාපු එකක්ද කියා නිගමනය කිරීමට අමාරුයි. කෙසේ වෙතත් වාහනයේ අයිතිකරුට සෑහෙන පාඩුවක්. ඒ ඔක්කටම වඩා මේ වාහනය ඇතුලෙ කෙනෙක් හිටියනම් මොනව වෙන්න තිබ්බද?

2 comments:

  1. අපිට මොකද කාගෙ නොසැලකිල්ල උනත්. මේක අපේ රටේ වෙච්චි දෙයක්යැ?
    ඔහේටත් වෙන වැඩ නැද්ද මේ පින්තුර ගැන ලිය ලිය ඉන්නවට වඩා?

    ReplyDelete
  2. @ගන්ග්ස්ටෙර්.
    ස්තූතියි සහෝ කමෙන්ට් එකට. මමත් ආසයි හොඳ දෙයක් ලියන්න. ඒත් කාරනා කීපයක් ඒකට හරස් වෙලා. මට වෙලාව අඩුයි. මම ඔයාල වගේ ලස්සනට ගලපල ලියන්න දන්නෙ නෑ. ඔයා මගෙ අඩුපාඩු පෙන්නුව වගේ අනිත් අයත් පෙන්නනවනම්, මට ඒව හදාගන්න පුලුවන්.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.