එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/18/2010

ෆෝන් එකේ ආරක්ෂාවටද? කරාඹුවක්ද?

මම ඔයාලට මේ වගේ රූප රාමු දෙකක් මීට කලින් ලිපි වලින් ඉදිරිපත් කලා. මේකත් ඒවගෙ අශාමාණ්‍ය රූප රාමුවක්. හැබැයි ඇත්ත. අමාරුවෙන්, කාලයක් උත්සහ කිරීමෙන් මේ වගේ හදාගන්න පුලුවන්. මට තියන ප්‍රශ්නය, ස්ටයිල් එකට පලඳින කරාඹුවක්ද? නැත්නම් ෆෝන් එක ආරක්ෂා කිරීමට ගත් උපාය මාර්ගයක්ද? මට හිතුන මේ සම්බන්දව පොඩි චන්දයක් දාන්න. මම ඉහත සඳහන් කල ක්‍රම දෙකෙන් ඔබට හිතෙන ක්‍රමය සටහන් කරන්න. චන්දය අනුව අපි බලමු මෙම රූප සටහනේ ඉන්න පුද්ගලය අදහස් කලේ කුමක්ද කියා. ස්තූතියි.

5 comments:

  1. @බිඟුව.
    @හා පැටික්කි.
    ඔය දෙන්නටම ස්තූතියි.

    :e

    ReplyDelete
  2. මම එහෙම ලග පාතක හිටියා නම් ඕක උදුරලා අර ගෙන උඹෙ අම්මා ගෙ හුත්තෙ ඔබනවා

    ReplyDelete
  3. @නමක් නැති ඔබට.
    ඔයාගෙ කමෙන්ට් එකට ස්තූතියි.
    කරුණා කරල අශබ්‍ය වචන නොලිය ඉන්නවනම්, එය ඔයාල මට හා මෙය බලන අයට කරන ලොකු උදව්වක්.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.