එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/25/2010

අශ්වයො කීයක් ඉන්නවද?" ට පිලිතුරු.

ඔන්න මම අශ්වයො කීයද; කියන ගැටලුවට පිලිතුරු රැගෙන ආවා. මට 13 ක් ආව. "සොඳුරු සිතත්ති" ට 14 ක් ඇවිත් තියනව. ඔන්න අවස්ථාව මට බරිවුන එක පෙන්නන්න. ස්තූතියි.

2 comments:

  1. අංක1 අශ්ව රූපයෙ තිනෙ පදුරු තුල මම දැකපු අනික් රූපය තියෙනවා.ඒක සටහන් කල රූපයක් කමේටුවකට දාන හැටි මම දන්නෙ නෑ.අයියට ඒක අදුන ගන්න හැකිවේවි.

    ReplyDelete
  2. @සොඳුරු සිතැත්ති.
    ඔයා කියන රූපය දැක්ක. අංක එක රූපෙ තියන ඇහම නේද, ඔයා කියන මූනෙ ඇහකටත් එන්නෙ. ස්තූතියි ඔයාට පෙන්නල දුන්නට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.