එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/14/2010

සුභ අළුත් අවුරුද්දක් වේවා !



ඔබ සැමට "සුභ අළුත් අවුරුද්දක් වේවා ! "

4 comments:

  1. අදත් මං කලින්ම..... :)

    අයියටත් අවුරුදු තියෙනවනේ.....
    එහෙනම් ඕන් සියළු සිතුම් පැතුම් ඉටුවන ජය සතුට සපිරුන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  2. ඔබටත් ඔබගෙ පවුලෙ සියල්ලන්ටත් ලැබුවාවු සිංහල අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙවා කියා පතනවා..

    word verification තාම වැඩ කරනවා..

    ReplyDelete
  3. හා පැටික්කිටත්, රවාටත් මට සුබ පතන්න මටක් උනාට ස්තූතියි. සමාවෙන්න ඕන, කමෙන්ට් පේන්න සලස්වන්න පමා උනාට.

    ReplyDelete
  4. හා පැටික්කිට, රවාට, වීරතුංගට,

    ඔයාලටත් එසේම වේව!

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.