එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/17/2010

ගනිතමය ගැටලුව 9

ඔන්න තවත් ගනිත ගැටලුවක්,
අටේ අටකින් 1000 හදන්නෙ කොහොමද? මේකනම් ගොඩක් අය දන්නව ඇති. මේකට, එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි ඕනම ක්‍රමයක් බාවිතා කරන්න පුලුවන්. ඔබට කැමති වෙනත් ඕනම ක්‍රමයකට හරි විසඳුම ගන්න පුලුවන්.
මෙහිදී මට පිලිතුර ලබාගත් ආකාරය පැහැදිලි කල යුතුයි.
තවද වෙනද වගේ අදහස් දන්වන්න.

14 comments:

  1. (8*8+8*8)8-(8+8+8)
    = (64+64)8-24
    = 128*8-24
    = 1024-24
    = 1000.

    මීට කලින් මං මේක හදල නෑ.....
    මේ උත්තරේ හරි ඇති කියල හිතනව.....

    ReplyDelete
  2. [{(8 x 8)+(8 x 8)} x 8] -8 -8 -8

    {(64 + 64) x 8} - 24

    (128 x 8) - 24

    1024 - 24

    1000

    ReplyDelete
  3. (888 + 88 + 8 + 8 + 8)=1000

    (8888-888)/8 = 1000

    ක්‍රම දෙකක් හම්බ උනා, තව ක්‍රම තියනවා නම් එකතු කරන්න...

    ReplyDelete
  4. 888+88+8+8+8=1000

    ReplyDelete
  5. 888+88+8+8+8
    මේ word verification අයින් කරන්න.

    ReplyDelete
  6. ෂහ්..... කට්ටියගෙ ප්‍රතිචාර ගොඩක් හොදයි. ඔක්කොම හරි උත්තර දීල තියනව.
    ප්‍රියන්ගත්, යසිතත්, අනෝනිමොත්, රවත්, එක ක්‍රමයකට විසඳල තියනව. රවා තවත් ක්‍රමයකට විසඳල තියනව. ඒ ක්‍රමයටම විශ්මිත් විසඳල තියනව. පැතුමුත්, හා පැටික්කිත් තවත් ක්‍රමයකට විසඳල තියනව. ක්‍රම තුනකට විසඳුම ලැබිල තියනව. බලමු තවත් අය ඉන්නවද කියල.

    ප්‍රතිචාර වලට ස්තූතියි.

    ReplyDelete
  7. මාදවගෙ උත්තරයත් හරි. ඔයා කියන විදිහට වර්ඩ් වෙරිපිකේෂන් අයින් කලොත් අනිත් අයට උත්තරය පේනව. මම ඊලඟ ගටලුව ඉදිරිපත් කරද්දි ඒක අයින් කරන්නම්. ඒ කියන්නෙ හෙට. ස්තූතියි ඔයාටත්.

    ReplyDelete
  8. උදිත්ගෙ උත්තරයත් හරි කියල, උදිතට පේනව ඇතිනෙ.
    හරි උත්තරය හැමෝම දීල තියන නිසා, මගෙ සටහන ඔයාලට අවශ්‍ය වෙන්නෙ නැති වෙයි. ඔයාල හැමෝටම මගේ ස්තූතිය. ඔබලගෙ සහයෝගය මට දිගටම අවශ්‍යය වෙනව. මොකද ඔයාල පිලිතුරු දුන්නෙ නැත්නම්, මම මෙහි ගැටලු ඉදිරිපත් කරන එක තේරුමක් නෑ. ඔබ සැමට ස්තූතියි, ස්තූතියි, ස්තූ..ති...යි.............,

    ReplyDelete
  9. අට කියන්නෙ රෝම ඉල්ලක්කමෙන් VIII

    අටේ එවා අටක් කියන්නෙ = VIII * VIII

    ඉතින් දාහ හදන්න ඔනෙ නම් :

    මට මෙක ටයිප් කරන්න බැ

    V (in to the power of) III * VIII













    ප්

    ReplyDelete
  10. මම කරලා තියෙන්නෙ රෝම ඉලක්කමෙන් V හේ 3 වෙනි බලය ,රෝම ඉල්ලක්කම් 8 න් වැඩි කරපු එක..

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.