එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/12/2010

ගණිතමය ගැටලුව 5


මෙහි සම ත්‍රීකෝන කීයක් තිබෙනවද?
මෙයත් ගණිතමය ගැටලුව 2ට සමානයි. පිලිතුරු හා අඩුපාඩු , හොඳ නරක ලියල යන්න.

4 comments:

  1. සම ත්‍රිකෝන කිව්වේ size එකෙන් සමාන නෙමෙයි නේ.... හා පැටික්කිට හොයාගන්න හැකි උනේ 13ක් පමනයි.....

    ReplyDelete
  2. හා පැටික්කි දම්ම ගමන් ට්‍රයි කල නේද? සමහරවිට හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් අපි අනිත් අයටත් චාන්ස් එක දෙමු නේද?

    ReplyDelete
  3. 13 yiiiiiiiiiiiiiiiiiiii

    ReplyDelete
  4. ප්‍රියන්ගට හා රජිතට

    ඔයාල ඔක්කම නිවැරදි පිලිතුරු සපයල තියනව. පිලිතුර 13 යි. ස්තූතියි ඔබට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.