එම්.පී.3 අහන්න මෙතනින් යන්න

12/09/2010

මේ සිංදුවට කව්ද කැමති.

මම කැමතිම හින්දි සින්දුවක්. බලන්න ඔයාලත් කැමතිද කියල.

8 comments:

  1. මේ සින්දුවෙන් දැනුම ලැබෙන හෝ බෙදෙන අයුරු මටනම් තේරෙන්නේ නැහැ(මම කිව්වේ බ්ලොගයේ මාතෘකාව අනුව) විනෝදයක් නම් තියෙනවා.

    ReplyDelete
  2. ඔයා හරියටම හරි. ඒත් බලන්න, මම මීට කලින් කොටස් වසයෙන් දාපු මං වගේද මං කියන ලිපි බලන්නෙවත් නෑ. අඩු තරමෙ ඔයා වගේ දොස් කියලවත් කමෙන්ට් එකක් නෑ. ලියන අයට එපා වෙනව. මම හරි නේද? ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට.

    ReplyDelete
  3. ahenam aluth gamanak yamu hode.apith digatama balanawa..

    ReplyDelete
  4. චම්ලි ඔයාටත් ස්තූතියි අදහස් පලකලාට.

    ReplyDelete
  5. :e lassana sinduwaa movie eikath lassanai lassana sindu thibunoth dannaa

    ReplyDelete
  6. ~~කේ.ජී.~~
    ස්තූතියි අදහස් පලකලාට.

    ReplyDelete
  7. මම ඔයාගේ කලින් පෝස්ට් බැලුවා.ඒවායේ අමුතු ගතියක් තියෙනවා.හැබැයි දැන්නම්(අළුත් පෝස්ට්වල) ඔයා ටිකක් කම්මැලි වෙලාවගේ.

    ReplyDelete
  8. @ ජොතිෂලංකා.
    ම්..ම්...ම්..... සමහරවිට. හැබයි ඒකට හේතුවකුත් තියනව. අනිත් අයටත් දැනගන්න එක්ක මගෙ විස්තර ටිකක් කියන්නම්. මම ඉන්නෙ ඉතාලියෙ වෙරොන නගරයෙ. මම විවාහකයි. දුවෙකුයි, පුතෙකුයි ඉන්නව. ඔයා ඔය කියන කාලෙ මම හිටියෙ මගෙ පවුලෙ අයත් එක්ක. මම වැඩ කරල ආවට පස්සෙ නිදසේ උන්නෙ. කැම බීම ලඟට එනව. ඇඳුම් පැලඳුම් හෝදල අයන් කරල පිලිවලකට අල්මාරියෙ. දැන් මාස දෙකහමාරකට කලින් මගෙ නෝනයි ලමයි දෙන්නයි ලංකාවට ගියා. මම මගෙ යාළුවෙක් එක්ක ඉන්නෙ ඉතිරි හරිය ඔයාට හිතාගන්න පුලුවන්නෙ. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.