එම්.පී.3 අහන්න මෙතනින් යන්න

11/21/2010

මං වගේද මං 5

මං වගේද මං පොතෙන් උපුටා ගත්ත 5 වන කාව්‍ය.

මේ පොත ලියපු තිලකසිරි සොයුරු තුමාගෙ "ඉතාලි බබා" කියල විශේෂාංගයක් සදහම් දැක්ම කියන පුවත් පතේ පල වෙනව. ඔයාල කැමතිනම් මෙතනින් ගිහින් බලන්න.

5. කාව්‍ය.


ඇති වැඩකුත් නැති උනාට
හෙමින් ගමනකුත් නැති කොට
උදව් කළොත් නගුට වනන
තවත් කෙනෙක් නිසා බුරන
බුරන තරම් සපා නොකන


උඹ වගේද මා
කියන්න බල්ලෝ

No comments:

Post a Comment

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.