එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/06/2010

ගමක නමක් 5.

"ගමක නමක්" ලිපි වලට වැඩි ඉල්ලුමක් තියන නිසා. මම එහි අංක 5 ත්; ඔයාලට අරගෙන ආව. මට හිතෙන හැටියට මේක ටිකක් අමාරුයි වගේ. උත්සහ වන්තය ජය ගනී කියල කතාවක් තියනවනෙ. ඒ නිසා උත්සහ කරල බලන්න.

5 comments:

  1. @ චානක.
    @ පුබුදු.
    දෙන්නම වරද්දගෙන. වැරදිල තියෙන්නෙ දෙවන පදය. පොඩි උදව්වක් දෙන්නම්. අකුරු 3 ක ගමක්, මෙහි අපිට බැලීමට යමක් ඇත.
    :k

    ReplyDelete
  2. @ චානක.
    එල චානක. එල........ තව ටිකකින් අංක 6 ත් එලිදකී. රැඳී ඉන්න. ස්තූතියි.
    :b

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.