එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/05/2010

ගමක නමක් 4.

අද මම අරගෙන ආවෙ ගමක නමක් 4 වන කොටස. මේකත් ගමක්. ඔයාලට තියෙන්නෙ, පසුගිය කොටස් වල මෙන්, ඉහත රූප සටහනේ රවුම් තුල ඇති දෑ වලට අර්ත දැක්වීමක් දෙන්න. ඔයාල මේකත් උත්සහ කරල බලන්න. වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්නල දෙන්න.

8 comments:

  1. බත් තර මුල්ල

    Can You please remove word verification for comments.
    It is unnecessary pain to commentors

    ReplyDelete
  2. වැරදි නිවැරදි කිරීමක්.
    මෙම ගැටලුවේ, පලමු රවුම තුල ඇති දෑ ජලයක බහා ගින්දර සමග ප්‍රතික්‍රියා කල විට ලැබෙන දෙය පිලිතුර සදහා අරගන්න. ඔබට වූ අපහසුතාවය ගැන මගේ බලවත් කනගාටුව හා ඒ පිලිබඳව සමාව අයද සිටිමි. ස්තූතියි.

    ReplyDelete
  3. @ චානක අරුන මුනසිංහ.
    චානක මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. මට මතක හැටියට මම මේක කීප වතාවක්ම ලියල තියනව. ඔයාට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්. ස්තූතියි ඔයාට.

    ReplyDelete
  4. හප්පේ අද මං මුලින්ම ආවත් උත්තරේ හොයා ගන්න බැරි වුනා නොවැ..

    චානක සහෝ කිවුවා වගේ word verification අයින් කරා නම් කමෙන්ට් කරන අයට පහසුවක් ‍වේවි..

    ReplyDelete
  5. අයියෝ අදත් පරක්කුයි.බත්තරමුල්ලද?ඔව් ඔව් පීටර් අයියා මාත් කියන්න හිටියෙ WORD VERIFICATION අඉන් කරන්න කියල.

    ReplyDelete
  6. බත් + තර + මුල්ල = බත්තරමුල්ල

    ඔන්න උත්තරේ...........

    ReplyDelete
  7. @ ළමයා.
    @ පුබුදු.
    ඔයාල දෙන්නම අනුමත කරල තියනව චානකගෙ ඉල්ලීම. ඔන්න මම හැදුව. දැන් බලන්න හරිද කියල. ඔයාල හැමදාකම මා එක්ක නිසා මමත් ඔයාල එක්ක. ඔය දෙපලටම ස්තූතියි.
    @ ජීවනී.
    ඔයාටත් ස්තූතියි පිලිතුරු සැපයූවට.
    :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.